විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දෙවන වර කියවීම පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙනවා.මෙහිදී පක්ෂව ඡන්ද 156ක් ද විරුද්ධව ඡන්ද 65 ක් ද ලැබී තිබෙනවා.