Colombo Today Local News

ගම්පහ සියළු පොලිස් බල ප‍්‍රදේශවලට ඇදිරි නීතිය පනවයි. මීගමුව ප්‍රදේශයේ ජා -ඇළ හා කඳානටත් ඇඳිරිනීතිය

ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ කිහිපයකට හා මීගමුව පොලිස් බල ප්‍රදේශයේ ජා -ඇළ හා කඳාන යන ප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය යොදවන බව හමුදාපතිවරයා නිවේදනය කරනවා.

ඒ අනුව ගම්පහ, කිරිදිවැල, දොම්පේ, පුගොඩ, ගනේමුල්ල, වීරගුල, වැලිවේරිය, මල්වතුහිරිපිටිය, නිට්ටඹුව, මීරිගම , පල්ලෙවෙල, යක්කල, ජා – ඇල, කදාන යන ප්‍රදේශ වලට ඇදිරිනීතිය පනවනු ඇතී.

Related posts

ඩෑන් ප්‍රියසාද් ඇප මත නිදහස්

colombotoday

එඩේරමුල්ලේ සිංහල ගම්මාන එක රැයින් “අක්බාර් ටවුන්” වුණ හැටි – ගැසට් පත්‍රය මෙන්න

colombotoday

නිරෝධායන කාලසීමාවේ සංශෝධනයක්

colombotoday

ඉරාන ජනාධිපති අද දිවයිනට – කොළඹට විශේෂ රථවාහන සැලසුමක්

Admin

පසුගිය වසර කිහිපයේ දී පොලිස් භාරයේ සිටි 15ක් මරා දාලා

Admin

නියෝජ්‍ය ඇමතිකමින් ඉවත් කළ දුලිප් ඒකාබද්ධ විපක්ෂයට

colombotoday