Colombo Today Local NewsCovid 19

ඇගලුම් කම්හලේ තවත් සේවකයින් 139කට කොරෝනා

මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ තවත් සේවකයින් 139කට කොරෝනා ආසාදනය වී ඇති බව යුධ හමුදාපතිවරයා තහවුරු කරනවා.

ඒ ඔවුන්ගේ PCR පරීක්ෂණ වාර්තා පැමිණීමත් සමඟයි.

ඒ අනුව මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ ආසාදනය වී ඇති බවට හදුනාගත් මුළු ආසාදිතයන් ගණන 706ක්.

Related posts

බීමත්ව රේල් පාරේ නිදා සිටි අයෙක් දුම්රියේ ගැටී මරුට

colombotoday

නිදා සිටි යාචකයෙකුට පෙට්‍රල් දමා ගිනි තියලා

Admin

නව නියෝජ්‍ය කථානායකවරයෙකු පත්කර ගැනීම අද

colombotoday

මාලිමාවේ අපි බොරු කියන්නේ නෑ

Admin

“රට “එක්සත්” කරන්න ලෝකයම අපට සහය දෙනවා” – අගමැති

colombotoday

චීන නැව හම්බන්තොටට වේගවත් ගමනක.. – ශ්‍රී ලංකා මුහුදේ විද්‍යාත්මක පර්යේෂණ තහනම්

colombotoday