Colombo Today Local News

රුපියල් දහසේ අලුත් මුදල් නෝට්ටුවක්

මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන් විසින් රුපියල් දහසේ නව මුදල් නෝට්ටුව අද (24) දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට පිළිගැන්වනු ලැබුවා.

අගමැතිවරයා සහ මහ බැංකු අධිපතිවරයා අතර මෙම හමුව විජේරාම,මාවතේ පිහිටි අගමැතිවරයාගේ නිල නිවසේදී පවතී අතර රටේ ආර්ථික තත්ත්වය සහ අනාගත සංවර්ධන කටයුතුවලට අදාළව සුහද කතා බහකද නිරතවූ බවයි අගමැතිවරයාගේ මාධ්‍ය ඒකකය සඳහන් කර සිටියේ.

Related posts

“මැතිවරණ කොමිසම දේශපාලනය කරනවා” පැවසු විමල්ට මැකෝ ශිෂ්ඨත්වය උගන්වයි.

colombotoday

හරීන්ට එජාපයේ ලොකු පුටුවක් හිමිවෙයි…

colombotoday

ගෙදර අවුල් විසදගන්න රාජිත සෞඛ්‍ය සේවය බිල්ලට දීලා.. GMOA රාජිතට එරෙහිව නඩු යයි

colombotoday

තවත් පාතාල කල්ලි ගැටුමක ඝාතකයෙක් අල්ලයි

Admin

සතියක් තුළ රත්‍රං මිල වෙනස් වෙයි

Admin

ජනපතිට අග මුල පටලවයි.. එළියට දාන්න කලින් බැදුම්කර වාර්තාව සංශෝධනයට සැරසෙයි !

colombotoday