World

හෙට සිට Tik Tok තහනම් – ඇමරිකාව

චීනය විසින් හිමිකාරීත්වය දරණ Tik Tok සහ We Chat යන සමාජ මාධ්‍ය ඇප් භාගත කිරීම් හෙට සිට තහනම් කිරීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ පූර්ණ එකගත්වය මත අමෙරිකාව තුළ Tik Tok සහ We Chat භාවිතය තහනම් වනු ඇති.

මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ට‍්‍රම්ප් පරිපාලනය පවසන්නේ Tik Tok සහ We Chat ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවයි.

මෙම සමාජ මාධ්‍ය ඇප් හරහා චීනය වෙතට තොරතුරු ගලා යෑමක් සිදුවන බව ද අමෙරිකාව පවසනවා. කෙසේවෙතත් මෙම සියලු චෝදනා චීනය තරයේ ප‍්‍රතික්ෂේප කරන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

Related posts

අවුන් සාන් සුකී හමුදා අත්අඩංගුවට

colombotoday

කොරෝනා නව ප‍්‍රභේදය වසර 10ක් කි‍්‍රයාත්මකයි

colombotoday

හැට වසරකට පසු මාලදිවයිනේ මරණ දඬුවම ක්‍රියාත්මකයි

colombotoday

ජස්ප්‍රිට් බුම්‍රාගේ ලෝක වාර්තාව

Admin

එංගලන්තයෙන් තවත් කොරෝනා එන්නතක්

colombotoday

මැලේසියාවේ 17 වන රජු දිවුරුම්දෙයි.

Admin