Colombo Today Local News

මෙරටට පැමිණ සිටි අමෙරිකානුවෙක් බස් රථයක් තුළ මිය යයි

මෙරටට පැමිණ සිටි අමෙරිකානු ජාතිකයෙකු බස් රථයකින් ගමන් කරමින් සිටියදී එතුලම මිය ගොස් ඇතැයි වාර්තා වෙයි.

ඊයේ දිනයේ කොළඹ සිට මහනුවර බලා ගමන් ගත් බස් රථයකදී ඔහු මෙසේ මිය ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

යක්කල ප‍්‍රදේශයේදී මෙම පුද්ගලයා බසයට ගොඩ වී ඇති අතර මහනුවර ආසන්නයේදී එහි සිහිසුන්ව වැටී සිටීම හේතුවෙන් රෝහලට ගෙන යාමට කටයුතු කර තිබිණි.

රෝහලේ වෛද්‍යවරුන් සඳහන් කර ඇත්තේ රෝහල්ගත කරන විටත් ඔහු මියගොස් තිබූ බවයි.

Related posts

මේ වසරේ පළමු කාර්තුවේ රැස් කළ දේශීය ආදායම් බද්ද රුපියල් මිලියන 316,619 ක්

Admin

නව ව්‍යවස්ථාවේ අතුරු වාර්ථාව පාර්ලිමේන්තුවට.. බලය බෙදන්න සූදානම් !

colombotoday

ජනතාවට සහන දෙන්න අන්තර්වාර අයවැයෙන් රුපියල් බිලියන 200ක්

colombotoday

අධිකරණ තීන්දුවලට ගරු කරනවා – නාමල් කියයි

Admin

බස් ගාස්තු රුපියලකින්ම අඩු කරයි

Admin

ගෘහස්ත ගෑස් මිල සංශෝධනය වෙයි

colombotoday