Colombo Today Local News

රියදුරාට සීනි වැඩිවෙලා… දුම්රිය ගමන් ප්‍රමාදයි… රාගම දුම්රියපොළේ ගාලගෝට්ටියක්

ragamaකොළඹ සිට රඹුක්කන දක්වා ගිය මන්දගාමී දුම්රියක් රාගම දුම්රිය ස්ථානයේ විනාඩි විස්සක් පමණ නවත්වා තැබීම නිසා මගීහු පිරිසක් නොසන්සුන් වී ඇති අතර රියදුරුට පහර දීමට උත්සහා කළ බවද වාර්තා වේ. රියදුරා බීමතින් සිටි බවට මගීන් චෝදනා කළ අතර ඔහු බීමතින් නොසිටි බවත් ඇති වූ අසනීප තත්ත්වක් හේතුවෙන් මෙම පමාව සිදුවී ඇති බවත් පොලීසිය පවසයි.

මේ හේතුවෙන් ඊයේ රාත්‍රියේ රාගම දුම්රිය ස්ථානයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වී ඇත.

මේ අතර ඊයේ සිදුවූ සිද්ධියට විරෝධය පාමින් දුම්රිය රියදුරන් පිරිසක් අද වැඩවර්ජනයක් දියත් කිරීම හේතුවෙන් කාර්යාල දුම්රිය කිහිපයක් අවලංගු කිරීමට සිදුව ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී විජය අමරතුංග මහතා පවසයි.

Related posts

සා.පෙළ ප්‍රවේශපත්‍ර බෙදාහැරීම අද සිට

colombotoday

අනියම් ඇසුර දෙදරු පියාගේ ඝාතනයෙන් කෙළවර වෙයි

Admin

ගිනි ගත් ඉන්ධන නෞකාවේ කපිතාන්ට නොතීසි – නව සමාගම යටතේ කපිතාන්වරයා යෙදුණු මංගල ගමනත් මෙය බව හෙළිවෙයි

colombotoday

රවීට ඇමතිකමක් දෙන්න.. නීතිපති නිර්දේශ කර එවූ ලිපිය රනිල් හංගලා…!

colombotoday

කොවිඩ් ආසාදිත ගර්භනී මව්වරුන් 500 ක් රෝහල්වල

colombotoday

කොවිෂීල් එන්නත් මාත්‍රා දෙකම ගත් කුරුණෑගල පිරිසකට කෙරෝනා

colombotoday