හිටපු ජනපති සොයුරු බැසිල් රාජපක්ෂ මහතාගේ නියෝජිතයන් සහ රජයේ කලකිරීමට පත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අතර රහස් සාකච්චා පැවැත්වුන බව ColomboToday.com වෙත වාර්තා වෙනවා.
ඒ අනුව සුදුසු අවස්ථාවක ආණ්ඩුව පෙරලාදමා මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් නව ආණ්ඩුවක් සැදීමේ කටයුතු රහසේ සිදුවෙමින් පවතී.