Colombo Today Local News

පාසල් නැවත ආරම්භ කිරිමට හෙට විශේෂ සාකච්ඡාවක්

කොරොනා වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය මාර්තු 13 දින සිට දිවයිනේ සියලුම පාසල් වසා දැමිමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගනු ලැබීය.

පාසල් නැවත ආරම්භ කිරිම සම්බන්ධයෙන් හෙට(26) දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය බලධාරිනගේ උපදෙස් මත නැවත පාසල් විවෘත කිරිම සඳහා අවශ්‍ය මුලික සැලසුම් සකස් කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍යාංයේ අධ්‍යාපන රාජ්‍ය ලේකම් නෙරන්ජිත් චන්ද්‍රසේකර මහතා සඳහන් කළේය.

Related posts

දිගන කෝටිපති ව්‍යාපාරිකයා මිය ගිය හැටි හෙළි වෙයි

Admin

ඉතිහාසයේ මුල්වරට, විශ්වවිද්‍යාල අධ්‍යනයන් සහ පර්යේෂණ පාර්ලිමේන්තුවට !

colombotoday

රටපුරා වෛද්‍යවරු අද වර්ජණයේ…

colombotoday

හෙට නුවර පාසල් සියල්ල වසා දැමේ

colombotoday

නව මතවාදයක් සමග අළුත් පක්ෂයක් හදමු… ශ්‍රීලනිප පුංචි මන්ත්‍රීන් මහින්ද හමුවී ඉල්ලති

colombotoday

ඇමරිකානු ගිවිසුම අත්සන් කිරීම ජනපති නියමයෙන් කල් යයි !

colombotoday