Colombo Today Local NewsUncategorized

රවී කියපු අයවැය මහින්දටත් තේරිලා නෑ… අතර මගදී පිටව ගිහින් – Video

මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කරන අයවැය නොතේරෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඒ හේතුවෙන් පාර්ලිමේන්තුවේ කාලය ගත කිරීම පලක් නොවන බව පවසා හෙතෙම පිටව ගියා.

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ද පැවසුවේ මුදල් ඇමතිගේ අයවැය  තේරුම් ගත නොහැකි බවයි.

මේ අතර, මෙවර අයවැය අනාගතය ඉලක්ක කර ගනිමින් ඉදිරිපත් කළ අයවැයක් බව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක සදහන් කළා.

Related posts

අනුරාධපුර ගුවන් හමුදා කදවුර අසල අනවසරයෙන් ඩ්‍රෝන කැමරාවක් යවලා

colombotoday

18 ට වැඩි සැමට රජයෙන් ආදායම් බදු ලිපිගොණුවක්… සියළු ගණුදෙනු නිරීක්ෂණය කරයි

colombotoday

මහින්ද සහ ගෝඨා දිනූ දේශය රැකගත් විරුවන්ට පිංදෙති

colombotoday

රන් පැහැති කඩුවක් ප්‍රවාහනය කල අයෙක් අත්අඩංගුවට

Admin

Google එකට අනුව අගමැති රනිල් වික්‍රමසිංහයි – රංජන් රාමනායක පවසයි.

colombotoday

බස්නාහිර සභාවේ අලුත් පිවිසුම් දොරේ ඇස්තමේන්තුව වටිනාකම ලක්ෂ 72යි… ලක්ෂ 83ක් වියදම් කරලා….

colombotoday