Colombo Today Local News

“අපේ පිපාසය දෙමළ ඊළමයි” ඊළාම් පිපාසය වව්නියාවේ තාප්පවල – Video

elam poster vaunia

නොවැම්බර් 25 සහ 27 යන කාලසීමාව තුළදී මහවිරු දිනය සමරමින් සෑම නිවසකම සහ පාසලකම පහනක් දල්වා ඊළාම් රාජ්‍යය බිහි කිරීම වෙනුවෙන් මියගිය අය සමරමු යනුවෙන් සදහන් ලියවිල්ලක් වව්නියාවේ ස්ථාන කිහිපයක අලවා ඇති බව වාර්තා වේ.

“අපේ පිපාසය දෙමළ ඊළමයි” “දෙමළ ඊළාම් රාජ්‍ය බිහි කිරීම වෙනුවෙන් මියගිය විරුවන් සමරමු” යනුවෙන් ඒවායේ සදහන් කර ඇතිබව වාර්තා වේ.

Related posts

විජේවීර ඝා-තනය ගැනත් හොයන්න කොමිසමක් දාන්න

Admin

ටොනික් මූඩි අස්සේ හෙරොයින් විකුණූ ජෝනා මාට්ටු

Admin

නිදහස් වෙළඳ කලාපවල කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිර ගියද ආයතන වසා නැහැ

colombotoday

ලිට්‍රෝ ගැස් ලේබල් වංචාවක්.

colombotoday

ඥානසාර හිමිට එරෙහි ප්‍රකාශ අඩංගු CD තැටි 25ක් සමග මුස්ලිම් ජාතිකයකු කොළඹදී අත්අඩංගුවට

colombotoday

වැල්ලවත්ත වෙරළේ නාඳුනන මළ සිරුරක්

Admin