Colombo Today Local News

බදුන්ලෙන් ඕෂධීට නාමයෝජනා… ප්‍රබල චරිත කිහිපයක් කැපෙයි !

ටෙලි නිළි ඕෂධී හේවාමදුද්ම මහත්මියට 2020 මහමැතිවරණයේ, ශ්‍රී ලංකා පොදජන පෙරමුණ බදුල්ල දිස්ත්‍රික්කයෙන් නාම යෝජනා හිමිවී ඇත.

ඇයට මෙසේ නාම යෝජනා හිමිව තිබෙන්නේ ටෙලි නළු නිළියන්ට නාම යෝජනා ලබා දීමට එරෙහිව පොදුජන පෙරමුණෙ ක්‍රියාකාරීන් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විරෝධයක් පල කර තිබෙන පසුබිමකයි.

මේ අතර පසුගිය සමයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් කැපී පෙනෙන මෙහෙයක් සිදුකල හා බලාපොරොත්තු තබා සිටි ප්‍රබලයන් විශාල පිරිසක් නාම යෝජනා ලැයිස්තුවෙන් කැපී යෑම පිලිබදවද කතා බහක් ඇතිව තිබේ.

Related posts

අවසර ලැබූවන්ට හැර කෑන්වලට ඉන්ධන සැපයීම අත්හිටුවයි

colombotoday

අතුරු සම්මත ගිණුමට සහය දෙනවාද නැද්ද? සන්ධානයේ තීරණය මෙන්න

colombotoday

හදිසි විදුලි බිඳ වැටීමෙන්, ජාතික රෝහලේ අක්‍රිය වූ MRI යන්ත්‍ර මෙතෙක් නඩත්තු කර නැහැ

Admin

හාල් ගණන් ගියේ හම්බන්තොට වරායේ ණය බර නිසා.. නැතිනම් කිලෝව 75කින් අඩු කරනවා

colombotoday

මහර ගැටුම – විමර්ශන කමිටුවේ වෙනසක්

colombotoday

උතුරේ බුදුපිළිම කැඩූ “දෙමළ විමුක්ති කතෝලික හමුදාවෙන්” හින්දු සම්මේලනයට මරණ තර්ජණ !

colombotoday