Colombo Today Local News

ඉතිහාසයේ නොවූවිරූ දෙයක් වෙයි…. උද්ඝෝෂකයන් හමුවට ජනපති යයි !

ජනාධිපති ලේකම් කාර්යාලය අසල උද්ඝෝෂණ සදහා වෙන්කර ඇති භූමියේ අද පැවති උද්ඝෝෂණයක් අතරතුර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම ස්ථානයට පැමිණියේ ය.

මෙලෙස විරෝධතාවයේ නිරතවූයේ ඩෙංගු මර්ධන සහායකයන් පිරිසක් වන අතර, රැකියා ලක්ෂයේ වැඩපිළිවෙල යටතේ ඔවුන්ටද අවස්ථාව ලබාදෙන බව ජනාධිපතිවරයා එම පිරිසට ප්‍රකාශ කළේය.

උද්ඝෝෂණය කළ පිිරිසක් ඉදිරියට රාජ්‍ය නායකයෙකු ගිය අවස්ථාවක් මෙරට මෑත ඉතිහාසයේ වාර්තා නොවුණු තරමේ සිදුවීමක් විය.

https://www.facebook.com/NewsfirstSL/videos/615437115955442/

Related posts

මැතිවරණයන්ට ඉදිරිපත් වෙන්න භාරතීය ජනතා පක්ෂය ලංකාවෙත් ස්ථාපනය කරන්න යයි..

colombotoday

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ණය

colombotoday

අපිට ඡන්ද දුන් ජනතාව අමන්දානන්දයට පත්වෙලා

Admin

අගෝස්තු මාසයේදී සංශෝධිත හා අන්තර්කාලීන අයවැයක්

colombotoday

අගමැති මහින්දට චීනයෙන් සුබ පැතුම්

colombotoday

“ඉස්ලාමය අතහැරියේ එය පිළිගත නොහැකි නිසයි“ – ඉස්ලාම් අතහැරගිය අයගේ සංගමය

colombotoday