Colombo Today Local News

මගෙ තාත්තට දුමින්ද සිල්වා වෙඩි තිබ්බේ නෑ.. පලමුව වෙඩි වැදුනේ දුමින්දටයි.. – හිරුණිකා පාර්ලිමේන්තුවේදී කියයි..

තම පියා වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා විසින් වෙඩි තැබූ බවක් තමන් කිසි තැනක පවසා නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.

අදාළ ගැටුමේදී දුමින්ද සිල්වාට පළමුව වෙඩි වැදුණු බව සත්‍ය බවද ඇය සඳහන් කළාය.

නමුත් එවන් තත්වයක් ඇති කරන්නට එම තම පියාගේ ඝාතනය සිදුකරන්නට දුමින්ද සිල්වා මුල සිටම සැලසුම් කළ බව ද ඇය සඳහන් කළාය.

ඒ අනුව මෙය සංවිධානාත්මක මිනීමැරුමක් බවත් පැවසූ ඇය දුමින්ද සිල්වාට මරණ දඬුවම හිමි ව ඇත්තේ ඝාතනය සැලසුම් කළ නිසා බව සඳහන් කළාය.

ඇය මේ බව කියා සිටියේ ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ දීය.

https://www.facebook.com/SriANetwork/videos/646972072712509/

Related posts

ඇමරිකානු හමුදාවට නවාතැන් දෙන්න කොළඹ හදන අළුත් ගොඩනැගිල්ල !

colombotoday

පණත සම්මත කරාට කොටින්ට වන්දි ගෙවන්න බෑ…

colombotoday

බැඳුම්කර නඩුවේ විත්තිකරුවන්ට දෙවැනි නඩුවෙනුත් ඇප

colombotoday

ගෙවුණු පැය 24 තුළ 351 ක්. අවරුදු පොකුරේ නිරෝධායන නීති අනුගමනය නොකළ 7000ක් අත්අඩංගුවට.

colombotoday

විපක්ෂ නායක ධුරය සජිත්ට !

colombotoday

ගිලන් රථයකට වෙඩි ප්‍රහාරයක්

colombotoday