Colombo Today Local News

ඝන්ටාර හොරකම් චෝදනාව පට්ටපල් බොරුවක්… මගේ ළග නැත්තේ ගෝඨාභය මහත්තයාගේ හඩපට විතරයි – රන්ජන්

හඬපට සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද දිනයේදී පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කලා.

විනාඩි 20 කට ආසන්න ඔහුගේ කතාව සිදු කල කාලය තුලදී කිසිවෙකුත් ඔහුගේ කතාවට බාධා නොකල අතර , එහිදී ඔහු පැවසුවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන බොහෝ දෙනෙකුගේ හඬ පට තමන් සතුව ඇති බවයි.

කෙසේ වෙතත් ඔහු මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිලිබඳව ද සඳහන් කල අතර ඔහු කියා සිටියේ එතුමාට එරෙහිව එජාපයේම ඇතමුන් චෝදනා කල “ඝන්ඨාර නඩුව”සම්පූර්ණයෙන්ම අසත්‍යක් බවයි.

එමෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කිසිඳු හටපටයක් තමන් සතුව නොමැති බවද ඔහු කියා සිටියා.

Related posts

ඥාණසාර හිමිට ජපානයේදී ජනපති හමුවෙයි

colombotoday

පාස්කු ත්‍රස්තයන් සමග හකීම්ගේ සබඳතා තහවුරුයි..පොලිසිය අධිකරණයට දන්වයි

colombotoday

අඩු වුණු පෙට්‍රල් වැල නව මිල මෙන්න

colombotoday

ගුවන් හමුදාවේ ඉතිහාසය අලුත් කළ ගුවන් නියමුවරියන්

colombotoday

අගමැති මහින්ද මෙවරත් කුරුණෑගලින් !

colombotoday

විශ්වාසභංගය අස්සේ හිටපු ඇමති රෝහිතගේ අල්ලස් නඩුවට වෙච්ච දේ…

colombotoday