බස් රථ ඇතුළු අධික ශබ්ධයෙන් යුත් නලා නාද කරන වාහන සදහා මෝටර් රථ පනතේ හා ජාතික පරිසර පනතේ වගන්ති අනුව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුනුගම මහතා පවසයි.