Colombo Today Local News

මහාධිකරණ විනිසුරු එස්. අබේරත්න මහත්මිය අභියාචනාධිකරණ විනිසුරු තනතුරකට

අභියාචනාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මියගේ විශ්‍රාම යාම මත පුරප්පාඩු වූ අභියාචනාධිකරණ විනිසුරු ධුරය සඳහා මහාධිකරණ විනිසුරු එම්. ඩී. එස්. අබේරත්න මහත්මියගේ නාමයෝජනාව අද (12දා)  දින රැස් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාඒකමතිකව අනුමත කළේය.

ඇයගේ නම ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ව්‍යවස්ථාදායක සභාවට නිර්දේශ කරනු ලැබූවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(1) සහ 41ඇ (1) ව්‍යවස්ථාවන්හි විධිවිධාන අනුවය.

Related posts

“ශ්‍රී ලංකාව කියා රටක් නෑ.. මෙහි නියම නම ඊළමයි” – විග්නේෂ්වරන් කියයි

colombotoday

ජම්බෝ පීනට් මිනිස් පරිභෝජනයට නුසුදුසුයි… පාරිභෝගිකයන්ගෙන් පැමිණිළි…

colombotoday

බුර්කා තහනමට ඇමති අත්සන් තබයි

colombotoday

සේවකයන්ගේ අවම වේතනය පනතට කතානායක අත්සන තබයි

colombotoday

කළුතර පාසල් සිසුවිය රැගෙන ආ රියදුරු අත්අඩංගුවට – සිසුවිය සමඟ සිටි තරුණයාගේ දෙවැනි බිරිදගෙන් ප්‍රශ්න කරයි

Admin

ප්‍රේමලාල්ගේ අභියාචන පෙත්සම විභාගයට දින නියම වේ

colombotoday