Colombo Today Local News

ස්විස් සේවිකාවගේ විදේශ ගමන් තහනම දීර්ග කිරීමට අධිකරණයෙන් නියෝග

පැහැරගෙන ගොස් තර්ජනය කළ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සේවිකාවට එළැඹෙන 17 දා තෙක් රටින් පිටවීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළේය.

ඇයට එරෙහිව අද දින දක්වා රටින් පිටවීම තහනම් කිරීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණ අතර එම තහනම මෙසේ නැවතත් එළඹෙන 17 දා තෙක් දීර්ඝ කර තිබේ.

Related posts

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් අනතුරු ඇගවීමක්

colombotoday

කාදිනල්තුමන්ට කොරෝනා

colombotoday

මංගලගේ විකෘතිය ගැන රනිල්ගේ සමීපතමයෙක් පැහැදිළි කරයි !!

colombotoday

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට රෝහණට දේශපාලන පළිගැනීම් සෙවීමේ කොමිසමෙන් නොතීසි

colombotoday

ආච්චිගේ යට සායෙන් මතු වුණු හෙරොයින්

colombotoday

සිරිමල්දෙනිය වත්තේ පුද්ගල ඝාතනයක්

colombotoday