Uncategorized

ව්‍යාපෘති 375ක් අරන් පළමු කැබිනට් රැස්වීමට එන්න – ජනපති නව ඇමතිවරුන්ට දන්වයි

සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රතිපත්තිවලට අනුව රට ගොඩනැංවීම සදහා මාස 4ක් ඇතුළත සංවර්ධන ව්‍යාපෘති 375ක් ආරම්භ කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් භාරකාර ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයට උපදෙස් දී තිබේ.

එක් එක් අමාත්‍යාංශය විසින් තෝරාගනු ලබන ව්‍යාපෘති මොනවාද යන්න පිළිබදව 27වැනි බදාදා පැවැත්වීමට නියමිත පළමු කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරන ලෙසට ජනාධිපතිතුමන් විසින් දැනුම් දී ඇතැයි වාර්තා වේ.

Related posts

කොවිඩ් ආසාදිතයින් 406ක්

colombotoday

කොටගල නගරයේ භූමිතෙල් පෝලිම කිලෝමීටර් දෙකක දුරකට

colombotoday

යහපාලන කෙරුම් ‘කරු‘ ඇමතිගේ අනුහසින් කරුංකා ජාවාරම ජයටම.

colombotoday

නව වසරේ පළමු පාසල් වාරය හෙටයි

colombotoday

මාලබේ බොබ් මාලි අල්ලයි

colombotoday

වී අලෙවි මණ්ඩලයට නව සභාපතිවරයෙක්. කෘෂිකර්ම අමාත්‍යවරයාගේ උපදේශක තනතුරත් අලුත් වෙයි

colombotoday