නව ආරක්ෂක ලේකම්වරයා ලෙස විශ්රාමික මේජර් ජනරාල් කමල් ගුනරත්න මහතා පත්කර තිබෙනවා.
ඔහු 53 වන බලසේනාවට අණදෙමින් ත්රස්තවාදය මෙරටින් තුරන් කීරීමට අති විශිෂ්ඨ මෙහෙයක් ඉටුකල සෙන්පතියෙකි.