සිංහල බෞද්ධ ඡන්වලින් පමණක් ආණ්ඩු හැදිය නොහැකි බවත්, ඉතිහාසයේවත්, අනාතයේදීවත් සුළු ජාතීන්ගේ සහය නොමැතිව ආණ්ඩු හැදිය නොහැකි බවත් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී හේෂා විතානගේ පවසයි.
“අලුත්ගම මුස්ලිම් ජනතාවගේ ශක්තිය අරන් රාජපක්ෂ එලෙව්වා වගේ මල්ලිවත් එලවනවා“ යැයිද ඔහු කියා සිටී,