Uncategorized

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට සම්බන්ධන්ගෙන් ‌‌යෝජනාවක්

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අහෝසි කර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු බව පවසමින් ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා පාර්ලිමේන්තුවට (25දා) යෝජනාවක් ඉදිරිපත් කළේය.

සියලු ජාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි සියලු දෙනාගේ එකඟත්වයෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ආ යුතු බව මන්ත්‍රිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක,මහින්ද රාජපක්ෂ හා මෛත්‍රිපාල සිරිසේන යන මහත්ම මහත්මීන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බව පවසා මැතිවරණවලදි ජයගත්තද  ඔවුන්ට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට නොහැකි වූ බවද හෙතෙම ප්‍රකාශ කළේය.

Related posts

රිෂාඩ් බදියුදීන් හොර සංවිධානයක් හරහා රජයේ මුදල් ගසාකෑමේ සූදානමක…

colombotoday

මන්ත්‍රී බන්දුලට මහේලගෙන් අවවාදයක්

colombotoday

විශ්වවිද්‍යාල ප්‍රවේශයට අදාළ ඉසෙඩ් අගය නිකුත් කෙරේ

colombotoday

ලැජ්ජා සහගත පරාජයන් දෙකක් හමුවේ නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමට කැඳවයි.

colombotoday

මැදපෙරදිග ශ්‍රමිකයින් යොදා ගනිමින් කළ රන් බිස්කට් ජාවාරම

colombotoday

අපි ආවම බලාගර ප්‍රයිවට් කරනවා

Admin