Colombo Today Local News

අසාත් සාලි ඉවතට !!

රටේ ආන්දෝලනයට ලක්ව සිටින ආණ්ඩුකාරවරයකු වහාම එම ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සූදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ඉස්ලාම් අන්තවාදී කටයුතුවලට ඉහත ආණ්ඩුකාරවරු සම්බන්ධ බවට එල්ලවන චෝදනා සේම මෙම ආණ්ඩුරවරුන්ගේ ඇතැම් හැසිරීම් රට, ජනතාව දැඩිව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ජනාධිපතිවරයාට මෙම තීරණය ගැනීමට සිදුව ඇති බව වාර්තාවේ.

මේ අතර නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඒ.එල්.එම්. හිස්බුල්ලා එම ධුරයෙන් ඉවත් කරන ලෙසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුද ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර තිබේ.

Related posts

බොරැල්ල දේවස්ථානයේ අත්බෝම්බ සිද්දිය : රැඳවුම් භාරයේ සිටි දේවස්ථාන සේවකයා මුදා හරී

colombotoday

බැංකු හරහා ඩොලර් එවන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට වරප්‍රසාද රැසක්

colombotoday

ඇමති රවී බැඳුම්කර කොමිසමෙන් සමාව ඉල්ලයි !

colombotoday

පීඩාවට පත් ජනතාවට රු.5000 දීමනාව අද සිට

colombotoday

ජාතික ඉන්ධන අවසර පත්‍ ප්‍රවේශම් කරගන්න – ඇමති කංචන කියයි

colombotoday

කොරෝනා නිසා විදෙස්ගත ලාංකිකයින් 8000 කට රැකියා අහිමි වෙයි

colombotoday