Colombo Today Local News

මඩකලපුවේ කතෝලික දේවස්ථානයකටත් බෝම්බ ප්‍රහාර

මඩකලපුවේ කතෝලික දේවස්ථානයකටද අප පෙරවරුවේ බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මීගමුව කටුපිටිය, කොච්චිකඩේ කතෝලික දේවස්ථාන දෙකකට සහ කොළඹ ප්‍රධාන පෙලේ හෝටල් තුනකටද බෝම්බ ප්‍රහාර එල්ල වී තිබෙනවා.

මේ වන විට තුවාලකරුවන් විශාල ප්‍රමාණයක් කොළඹ ජාතික රෝහල වෙත රැගෙන විත් ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

මහයියාවට සංචරණ සීමා

colombotoday

ඇමති බැසිලුත් සංචාරයකට රට යයි

colombotoday

දිලිප් වෙදආරච්චිගේ පුතාට සහ ලේලියට ඇප

colombotoday

කජු සංස්ථාවෙන් කජු පුහුලන් වයින් හදයි

colombotoday

මුස්ලිම් අමාත්‍යවරුන්ගේ දින 30 නාටකය – මුසම්මිල්

colombotoday

ජනපති පුටුවේ අසුන් ගත් සැකකරුවෙක් පොලිසියෙන් අල්ල ගනී

colombotoday