මත්තල ගුවන්තොටුපළ පිළිබදව ඉන්දියානු සිවිල් ගුවන් සේවා අධිකාරිය සමග සාකච්ඡා කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍යපීඨය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් හෙතෙම මේ බව පැවසීය.
මත්තල ගුවන්තොටුපල සහ හම්බන්තොට වරාය ඉදිකිරීමට චීනයෙන් ගත් ණය මුදල ගෙවීමට තිබෙන බවද අගමැතිවරයා එහිදි කියා සිටියේය.