Colombo Today Local News

සිරිපා වන්දනා සමය ඇරඹෙයි…

අදට යෙදී තිබෙන උඳුවප් පොහෝ දිනයෙන් 2018/2019 ශී‍්‍ර පාද වන්දනා සමය ඇරෙඹයි. අද උදෑසන සිරිපා මථවේදී විශේෂ පූජෝත්සව පවත්වා ඊයේ වැඩම කරවූ සර්වඥ ධාතු සහිත කරඬුව සහ දේවාභරණ ශී‍්‍රපාද පද්මයේ තැන්පත් කිරීමෙන් පසු ශී‍්‍ර පාද සමය ආරම්භ වෙයි.

සමන්දේව ප්‍රතිමාව දේවාභරණ සහ සධාතුක කරඬුව වැඩම කරවන පෙරහැර තුනක්‌ ශ්‍රීපාදස්‌ථානය කරා අවිස්‌සාවේල්ල හැටන් පාර, පලාබද්දල රජමාවත, බලන්ගොඩ, පින්නවල පාර ඔස්‌සේ ඊයේ (21 දා) පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද විහාරස්‌ථානයේ සිට ආරම්භ කෙරිණි.

Related posts

ගායන ශිල්පී අමරසිරි පීරිස්ට පොල්ලක් තබා, සංවිධායකයන් සල්ලිත් අරන් මාරු !!

colombotoday

පිටරටින් හොයන තුරු නොසිට, කොරෝනා වෛරසයට අපේ ක්‍රමයට ප්‍රතිකාර හොයන්නැයි ජනපතිගෙන් උපදෙස් !

colombotoday

හිරුණිකාගෙන් මලික්ට උණුසුම් හාදුවක්…

colombotoday

ජනාධිපතිවරණය මෙම වසේරේ පැවැත්වෙනවාදැයි ස්ථිර නෑ

colombotoday

සියලු මන්ත්‍රීවරුන්ගේ වත්කම් පිළිබඳ තොරතුරු ඉල්ලයි

colombotoday

GOOGLE ලූන් පළමු බැලූනය දැන් ශ්‍රී ලංකා ගුවනේ

colombotoday