Colombo Today Local News

චීනයෙන් ජනපතිට තෑග්ගක්…

චීනය සහ ශ්‍රී ලංකාව අතර අතීතයේ පටන් පවතින ශක්තිමත් මිතුදම තවදුරටත් තහවුරු කරමින් චීන ආධාර වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ප්‍රදානය කෙරුණු ජල ලොරි බවුසර් 90 ක් නිල වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදීම අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කර තිබේ.

පසුගිය කාලය පුරා පැවති කාලගුණික බලපෑම් හේතුවෙන් රජය ආරම්භ කළ සහන වැඩපිළිවෙළට සහය දැක්වීමක් වශයෙන් රුපියල් බිලියනයකට අධික වටිනාකමකින් යුත් මෙම ජල බවුසර් ප්‍රදානය සිදු කිරීමට පියවර ගෙන තිබිණි.

Related posts

හිටපු ජනපති මහින්ද, වහාම අත්අඩංගුවට ගන්නා ලෙස දන්වයි (Video)

colombotoday

අපේක්ෂකයෙක්ගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා ඇමරිකානු සහ ඉන්දියානු එම්බසි ඩොලර් මලු තෑගි දෙයි

colombotoday

අපි කළකිරිල ඉන්නේ.. වික්ටර් අයිවන් ජනපතිගේ මූණටම කියයි

colombotoday

නීති විරෝධීව ඉන්ධන රැස් කළ 137ක් වටලයි

colombotoday

රංජිත්-රන්ජන්-රාජිත ඇතුළු හිටපු රජයේ මැති ඇමතිවරුන් ඇතුළු 7කට සිතාසි

colombotoday

මාව පරද්දන්න කුමණ්ත්‍රනයක්

Admin