Colombo Today Local News

කට වරද්දාගත් රන්ජන් 7 වැනිදා උසාවි කැදවයි….

රූපවාහිනී වැඩසටහනකදී අධිකරණයට අපහාස කිරිම සම්බන්ධව කැරුණු දැක්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට දෙසැම්බර් 7දා ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටින්නැයි අද (03) නොතීසි නිකුත් කර තිබේ.

රූපවාහිනී විවාද අතර තුර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නඩුවේ විනිසුරු මඩුල්ල පිළිබඳව සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හේතුවෙන් මෙලෙස අධිකරණයේ පෙනී සිටිමට රාමනායක මහතාට නොතීසි නිකුත් කර ඇත.

Related posts

රන් පවුමයක මිල තවත් නගී

colombotoday

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

colombotoday

මගේ තුවක්කුව දැකලා අරගලකාරයෝ පැනලා දිවුවා

Admin

අනතුරු වැළැක්වීම පිළිබද ජාත්‍යන්තර සමුළුව ඇරඹෙයි

Admin

ආදාහනයෙන් පසු අළු භූමිදානය කරන්න පුළුවන්. නව නීතියට වහා යටත් වෙනු. උලමා සභාව මුස්ලිම් ජනතාවට කියයි

colombotoday

‘ගුටිකෑ මාධ්‍යවේදියා පැමිණිළි කර ඇත්තේ වැරදි පොලිසියකටයි‘ – අගමැති

colombotoday