Colombo Today Local News

වතු කම්කරු වැටුප් ගැන අවසන් තීරණය 3 දා ඕන – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

දෛනික වැටුප වැඩි කර ගැනීම පිළිබඳව වතු කම්කරුවන් ගෙන යන අරගලය සම්බන්ධයෙන් සාකච්ඡා කොට තීරණයක් ගෙන 3 වන දා වන විට තමන්ට දැනුම් දෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දී තිබේ. වතු කම්කරු සංගම් නියෝජිතයින්, වතු හාම්පුතුන් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඔහු මෙම දැනුම් දීම කර තිබේ.

Related posts

යුධ අපරාධ චෝදනාවට ෆොන්සේකාගෙන් තල්ලුවක් ! හමුදාව රෝහලකට පහරදුන් බව දෙමළ රූපවාහිනියකට කියයි.

colombotoday

ප්‍රදේශ කිහිපයකට ජල බිල්පත SMS මගින්

Admin

ජනපති-අගමැති එක මතයක නෑ… කැබිනට් සංශෝධනය අවුරුද්දෙන් පසුව ?

colombotoday

“පරාජිත ‍සේනාරත්න කියන්නෙ කප්පං ගත්ත එකෙක්” – ඇවන්ගාඩ් සභාපති හෙළිකරයි (Video)

colombotoday

කොවිඩ් එන්නත් සිව්වැනි මාත්‍රාවක්

colombotoday

පෞද්ගලික බස් ධාවනය තවත් සීමාවෙයි

colombotoday