Colombo Today Local News

කොටි මහවිරු සමරුවට එරෙහිව අවුරුදු තුනකට පසු පොලිසිය ක්‍රියාමාර්ගයක් ගනී…

මහා පරිමාණයෙන් පැවැත්වීමට සූදානම් වන බව කියන මහ විරු සැමරුම් උළෙලක් අත්හිටුවන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා යාපනය පොලිසිය යාපනය අධිකරණයෙන් ඉල්ලීමක් කර තිඛෙනවා. අදාළ සැමරුම් උළෙල හමුවේ පළාතේ නීතියට හා සාමයට විශාල බාධාවක් එල්ල විය හැකි බවටයි පොලිසිය කරුණු දක්වා ඇත්තේ.

මීට අදාළ තින්දුව හෙට දිනයේදී ලබා දෙන බව යාපනය දිසා අධිකරණය ප්‍රකාශ කර තිඛෙනවා. යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් විසින් මෙම මහවිරු සැමරුම සංවිධාන කර ඇති බවටයි තොරතුරු පවතින්නේ.

Related posts

වාරියපොල විරෝධතාකරුවෝ ඇමති හේරත්ගේ නිවෙසට කඩාවදිති

colombotoday

පාස්කු ප්‍රහාරය ගැන ජනපති කමිටුවේ වාර්තාව හංගලා…

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන් මුදල් අමාත්‍යාංශයේ මහබැංකු උපදේශකකමට !

colombotoday

ප්‍රේමලාල්-රිෂාඩ් පාර්ලිමේන්තු එයි

colombotoday

ගැමුණු රජුන්ගේ සමයේ රුවන්වැලි මහා සෑය වටා තිබූ වැලි මළුව යළි ඉදිවෙයි

colombotoday

ආණ්ඩුව බොරු කීම නීත්‍යානුකූල කළා

Admin