Colombo Today Local Newsඅධිකරණ තීන්දුවෙන් පසු… 13 November 20180 Share0 ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව අතුරු තහනම් නියෝගයක් ලබාදීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේය. එම තීන්දුවත් සමගින් එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් ප්‍රීති ඝෝෂා නැගීය.