Colombo Today Local NewsColombo Today Sports News

ශ්‍රී ලංකා පාපන්දුව සුලි කුණාටුවකට අහු වෙයි… ශ්‍රේණිගතකිරීම්වලින් පහළටම ඇද වැටෙයි…

මේ වනවිට ශ‍්‍රී ලංකාව ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීමේ 201 වැනි ස්ථානය දක්වා පහතට වැටීම පාපන්දු ඉතිහාසයේ දැවැන්තම කඩාවැටීම ලෙස ක‍්‍රීඩා විචාරකයින් අදහස් පළ කරයි.

ලංකාව ලෝක ශ්‍රේණිගත කිරීමේ 200න් පහළට වැටුණු පළමු අවස්ථාව මෙය මෙය වන අතර මේ වන විට ආසියානු පාපන්දු ශ්‍රේණිගත කිරීමේ අවසන් ස්ථානය හෙවත් 46 වැනි ස්ථානයේ පසුවෙයි.

බංග්ලාදේශයේදී පසුගියදා අවසන් වූ දකුණු ආසියානු පාපන්දු තරගාවලියේදී මාලදිවයිනට එරෙහිව තරගය සම තත්ත්වයෙන් අවසන් කරමින් 200 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව 199 වැනි ස්ථානය දක්වා ස්ථානයක් ඉදිරියට පැමිණියේය.

කෙසේ වෙතත් පසුගියදා ශ්‍රී ලංකාවේදී මැලේසියාව හමුවේ ගෝල 4×1 කින් පරාජයට පත්වීමත් සමඟ ස්ථාන දෙකක් පසු පසට තල්ලු විය.

ඉෂාන් ප්‍රබෝධ

Related posts

ලෝක මාධ්‍ය නිදහස් දිනය නිමිත්තෙන් අගමැතිගෙන් නිවේදනයක්

colombotoday

ඉන්දියාවෙන් එන අලුත්ම කෝච්චිය මෙන්න

colombotoday

නාග විහාරාධිපති නාහිමිගේ ආදාහනය සහ යාපනයේ අළු යට ගිනි පුපුරු

colombotoday

මෙරට පුරවැසියන්ට සමෘද්ධිය අත් කරදීම සහතික කළ යුතුයි – ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති

Admin

ආගමික අන්තවාදී ක්‍රියාවල නිරත පුද්ගලයින් පුනරුත්තාපනයට නව රෙගුලාසී සහිත ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

colombotoday

ගල්කිස්ස අධිකරණය තුළ වෙඩි තැබීමක්…

colombotoday