මහනුවර දිගන ප්රදේශයේ පසුගිය සමයේ ඇතිවූ ගැටුම මෙහෙයවූ බවට චෝදනා කරමින් සිරගත කර සිටි මහසොහොන් බලකායේ අමිත් වීරසිංහ ඇප මත නිදහස් කිරීමට තෙල්දෙණිය මහේස්ත්රාත් මොහොමඩ් මහතා නියෝග කර ඇත.
මාස 8කට ආසන්න කාලයක් පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින බව අධිකරණයට දන්වමින් ත්රස්ත විමර්ශන කොට්ඨාශය විසින් අමිත් වීරසිංහ බන්ධනාගාරයේ තබාගැනීමට කටයුතු කරමින් සිටි අතර ත්රස්ත විමර්ශන අංශයේ අධ්යක්ෂ DIG නාලක ද සිල්වා ජනපති ඝාතන චෝදනා මත අත්අඩංගුවට පත්විය.
මහනුවර දිගන සිදුවීම පිටුපස සිටියේ එවකට පැවති රනිල් වික්රමසිංහ රජය බව චෝදනා එල්ල විය.