Colombo Today Local NewsHot News

ජාතික ආණ්ඩුව ඉවරයි… මහින්ද රාජපක්ෂ නව අගමැති ලෙස දිවුරුම් දෙයි…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නව අගමැතිවරයා ලෙස මීට සුළු මොහතෙකට පෙර ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම දිවුරුම් දීම සිදු කර ඇත.

එක්සත් ජනතා නිදහස් සන්දානය ජාතික ආන්ඩුවෙන් ඉවත් වීම මීට ටික වේලාවකට පෙර සිදු වූ අතර ඒ සමගම ජාතික ආන්ඩුවද අවසන් විය.

Related posts

කොරෝනා ආසාදිතයින් 19ක් හදුනා ගනී

colombotoday

කිරිපිටි මිල ඉහල දැමේ.. ගෑස් වැඩි කරන්නත් සමාගම් ඉල්ලයි…

colombotoday

බොරැල්ලේදී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කෙරේ

colombotoday

‘ඇමතිලාගේ හොරකම් එළියේ කතා කරන එක වැරදියි.. දයාසිරි කැබිනට්ටුවේදිනම් පූසා වගේ’ – රාජිත

colombotoday

“හම්බන්තොට චීනයට දි ගත් සල්ලිවලින් පුංචි වරායවල් සංවර්ධනය කරනවා” – වරාය ඇමති

colombotoday

මෝදර මයියා හෙරොයින් සමඟ මාට්ටු

Admin