Uncategorized

පිදුරංගල මත නැග අසභ්‍ය ඡායාරූප ගත් තිදෙනා යළි රිමාන්ඩ්

පිදුරංගල ගල මත නැඟ අසභ්‍ය ලෙස ඡායාරූප ගෙන සමාජ ජාල හරහා පළ කළ සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ගලේවෙල තරුණයින් තිදෙනා 10 වැනිදා තෙක් යළි රක්කසිත බන්රධනාගාර ගත කරන ලෙස දඹුල්ල මහෙස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ මහතා අද (03) නියෝග කළේය.

Related posts

සංචරණ සීමා ගැන තීරණයක් තවත් සති දෙකකින්

colombotoday

උතුරේ ඡන්ද වර්ජණය කිරීමේ සූදානමක් !

colombotoday

මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය යළිත් රිමාන්ඩ්

Admin

සංජීවගේ ගෝලයින් යුක්තියේ මෙහෙයුමට හසුවේ.

Admin

Nissan Juke-R vs GT-R track test

colombotoday

කොවිඩ් ආසාදිතයින්ට අවශ්‍ය ඔක්සිජන් සංචිත සම්පාදනය කිරීමට සැලැස්මක්

colombotoday