Colombo Today Local News

මහින්දගෙ කාලෙත් රුපියල 14%කින් බැස්සා… ඒකාබද්ධය අත දරුවන් වෙන්න හදනවා – මුදල් ඇමති

රුපියල අවප්‍රමාණය වීම පිළිබද වත්මන් රජයට චෝදනා කරන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට 2012 වසරේදී සියයට 14 කින් රුපියල අවප්‍රමාණය වූ ආකාරය අමතක වී ඇතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රටවල් රැසක මුදල් ඒකක මේ වන විට අවප්‍රමාණය වී ඇති බවයි මුදල් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනුයි මංගල සමරවීර මහතා මේ බව සඳහන් කලේ.

රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් ගැටලු මෙන්ම සාධනීය තත්වයන්ද නිර්මාණය වී ඇති බවයි මුදල් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ඩොලරය ඉහළ යාම හේතුවෙන් විදෙස්ගත ලාංකිකයන්ට ප්‍රතිලාභ හිමිවන බවද හෙතෙම සදහන් කර සිටියා.

Related posts

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා… සරත් එන් සිල්වාට නොතීසි…

colombotoday

IOC සහ සයිනොපෙක් ඉන්ධන මිල ඉහළට

Admin

අත් ට්‍රැක්ටරයකට යටවී මාස 9ක බිළිඳෙකු මරුට

colombotoday

නිශ්ශංක බන්දුල අභියාචනාධිකරණ සභාපති විනිසුරු ධුරයේ දිවුරුම් දෙයි

Admin

අන්තර් පළාත් බස් ධාවනය 20% කින් පහළට

colombotoday

තෙවන වාරයේ දෙවන අදියර හෙටින් අවසන්

Admin