Colombo Today Local News

රට කාබාසිනියා කරන ආණ්ඩුවේ ආර්ථික ඔස්තාර්ලා කවුදැයි රවී හෙළිකරයි [Video]

චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩු සමයේ ආර්ථිකය දුර්වල කිරීමට කටයුතු කළ පුද්ගලයින් වර්තමාන ආණ්ඩුවේ ආර්ථිකය බිඳ හෙලීමටද කටයුතු කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.

(26) කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යෙව්දීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

 

Related posts

සිරකරුවන් 260කට විශේෂ රාජ්‍ය සමාව | ජීවිතාන්තය දක්වා සිරදඩුවම් ලැබූ රැදවියන් 53කුත් ඒ අතර

colombotoday

ප්‍රමිතියෙන් තොර දඟර කම්බි සොයා වැටලීම් අරඹයි

colombotoday

අද හුදකලාබවින් නිදහස් කෙරුණු ප්‍රදේශ මෙන්න..

colombotoday

දර ඉල්ලුම වැඩි වෙයි මිටියක මිල ඉහළට – රක්ෂිතවල ගස් කපා නගර වලට එවයි

colombotoday

ජන්නධිපතිවරණය ලබන ඔක්තොම්බරයේද?

Admin

ඇත්ත හෙළිකරනවානම් අපි ෆොන්සේකා මහතා සමගයි – ද්‍රවිඩ සන්ධානය

colombotoday