Colombo Today Local News

රට කාබාසිනියා කරන ආණ්ඩුවේ ආර්ථික ඔස්තාර්ලා කවුදැයි රවී හෙළිකරයි [Video]

චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩු සමයේ ආර්ථිකය දුර්වල කිරීමට කටයුතු කළ පුද්ගලයින් වර්තමාන ආණ්ඩුවේ ආර්ථිකය බිඳ හෙලීමටද කටයුතු කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.

(26) කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යෙව්දීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

 

Related posts

20 සම්මත කරන්න ආණ්ඩුව 2/3 තිබෙනවා..අප අවශ්‍ය තීන්දුව අවශ්‍ය වෙලාවට ගන්නවා..- සමස්ත ලංකා මහජන කොංග්‍රසය කියයි

colombotoday

හඳුනානොගත් පුද්ගල මළ සිරුරක් ඇළක තිබී හමුවෙයි

colombotoday

කූඩුවෙන් පැන්න සිරකරුවා නීතිඥවරියගේ බෙල්ල මිරිකලා

Admin

කොරෝනා බවට තහවුරු වූ මිය ගිය පුතුගේ මෘත ශරීරයේ යළි PCR පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලා පියා අධිකරණයට යයි

colombotoday

කැනේඩියානු මහ කොමසාරිස්වරයා ජනපති හමුවෙයි

colombotoday

යෝජිත නව විදුලිබල පනත සදුදා කැබිනට්ටුවට

Admin