Colombo Today Local News

ඥාණසාර හිමි සිරගෙයි සිට දම් දෙසුමක… සිරකරුවන්ට භාවනා වැඩසටහනකුත් පවත්වයි

බන්ධනාගාරගතකර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්, උන්වහන්සේ රදවා සිටින වැලිකඩ බන්ධනාගාරයේ ආර්. වාට්ටුවේදී ආගමික වතාවත්වල නිරතවී තිබෙනවා.

එම වාට්ටුවේ උන්වහන්සේ සමග සිරකරුවන් 15ක් පමණ රදවා සිටින අතර, ඊයේ රාත්‍රියේ එම පිරිසට හිමියන් විසින් ධර්ම දේශනාවක්ද පවත්වා තිබෙන අතර, ඉන්පසු භාවනා වැඩසටහනක්ද පවත්වා තිබෙන බව පැවසේ.

මේ අතර තමන් වහන්සේ බැලීම සදහා කිසිවෙකුට පැමිණීමට ඉඩ නොදෙන්නැයි බන්ධනාගාර නිලධාරීන්ට දන්වා ඇති බවද වාර්තා වේ.

Related posts

ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ, සභාපති ධුරය සරත් වීරසේකරට

Admin

රට වෙනුවෙන් ඉදිරියට එන මහා සංඝරත්නයට මේ ආණ්ඩුව ගරහනවා – ගැටඹේ නාහිමි

colombotoday

හරින් – මනුෂ ජිනීවා යයි

colombotoday

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට !

colombotoday

ගුරු – විදුහල්පති විරෝධතාවයකට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

Admin

ඉදිරියේ දී රෝගී තත්ත්ව ව්‍යාප්ත වීම මත රට යලිත් Lockdown කරන්න වෙයි -වසංගත රෝග විද්‍යාං අංශ ප‍්‍රධානී

colombotoday