Colombo Today Local News

ඥාණසාර හිමිගේ නඩු විභාගය ඇරඹේ.. තීන්දුව දීමට සූදානම්

ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිය, සන්ධ්‍යා එක්නැලිගොඩට තර්ජණය කිරීමේ චෝදනාවට වරදකරු වූ බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට දඩුවම් නියම කිරීම අද හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී සිදුවීමට නියමිතය.

මේ වන විට නඩුව විභාගයට ගැනීම ආරම්භ කර ඇති අතර, ඥාණසාර හිමියන්ගේ නීතීඥවරයා උසාවියට කරුණු ඉදිරිපත් කරමින් සිටින බවද අප වාර්තාකරු පවසයි.

Related posts

ජපානයෙන් සෞඛ්‍ය සේවයට ත්‍යාගයක්

Admin

මාලිමාව කියා ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගන්නා කල්ලියක්

Admin

සිංහල චන්දයෙන් දෙමළ ඊළමක් ලබාගැනීම!

colombotoday

පොකුණකට වැටී 03 හැවිරිදි දරුවෙකු ජිවිතක්ෂයට

colombotoday

යුරෝපා සංචාරයේදී හිටපු ජනපති මහින්ද අත්අඩංගුවට ගැනීමේ සූදානමක් !

colombotoday

දේශපාලනය අර්බුදය නිමා කර නැවතත් රනිල් අගමැති කිරීම ගැන යුරෝපා සංගමය සතුට පළකරයි

colombotoday