Colombo Today Local News

හිටපු බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් අමල් කරුණාසේකර යළි රිමාන්ඩ්

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහර දීමේ සිද්ධියට අදාලව අත්අඩංගුවට ගෙන සිටින හිටපු හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ විශ්‍රාමික, ආරක්ෂක විද්‍යාපීඨයේ සේනාවිධායක මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතා ලබන 26 දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඊයේ (13) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

2008 වසරේ මැයි මස 22 වනදා දෙහිවල ප්‍රදේශයේදී මාධවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන යාමේ සිද්ධියට අදාළව ඊට ආධාර අනුබලදීමේ චෝදනා මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් මොහු අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

Related posts

ඇමෙරිකා දූත පිරිස හා ජනපති අතර හමුවක්

colombotoday

කොටවෙහර දැරියට පහරදීම: සැකකාරියන් 2ක් අත්අඩංගුවට

colombotoday

ජනපති වැය ශීර්ෂය ගැන එජාපයේ අවසන් තීරණය දැනුම් දෙයි…

colombotoday

ජනපති කොළඹ වරාය නගරයේ නම වෙනස් කරයි

Admin

අපේ මිනිස්සුන්ගෙ කුසගිනි හදුනාගත් දකුණු කොරියාවේ ශ්‍රී ලංකාරාම අපේ පංසල.

colombotoday

මාලදිවයින් ජනාධිපති තෙදින සංචරයකට දිවයිනට

colombotoday