Colombo Today Local News

මන්ත්‍රීවරු කැමතිනම් ගල් අරක්කු මිළ අඩු කරන්න පුලුවන්

පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රිවරුන්ගේ අනුමැතිය ලැබෙනවා නම් ගල් අරක්කු මිල අඩු කළ හැකි බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවැසුවේය.

පොඩි මිනිහා පාවිච්චි කරන ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ යුතු බව තමාද අදහස් කරන බව සමරවීර මහතා පැවැසුවේය.

සමරවීර ඇමැතිවරයා මේ සඳහන කළේ සුරාබදු ආඥාපනත යටතේ ඉදිරිපත් වූ නිවේදන තුනක් පිළිබඳව පැවැති විවාදයේදීය.

Related posts

බීමත් රියදුරන් 3354ක් අත්අඩංගුවට

colombotoday

උසාවි නියෝග නොතකා යාපනේ විරෝධතා.. විරෝධතාකරුවෝ ජනපති වටකරගනී (Video)

colombotoday

Unlimited අන්තර්ජාල පැකේජ ගැන TRCයෙන් නියෝගයක්.

colombotoday

මාතරම ආවරණය වෙන්න සන්නිවේදන කුළුණු 25ක්

colombotoday

ගුරුවරු ඔන්ලයින් අතහැර වර්ජනයම තෝර ගනී

colombotoday

ඊයේ විරෝධතා වලින් 84ක් තුවාල ලබා රෝහලට

colombotoday