Colombo Today Local News

පෑනක් වැනි ගිනි අවියක් සමඟ පොකුණුවිට “කන්ගැට්ටා” අත්අඩංගුවට

පෑනක් ආකාරයෙන් සකසන ලද විදේශයක නිෂ්පාදිත ගිනි අවියක් උණ්ඩ පහක් හා මන්නා පිහි දෙකක් සමඟ මත්පැන් ජාවාරම්කරුවකු වන පොකුණුවිට කන්ගැට්ටා අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස  නීතිය බල ගැන්වීමේ ඒකකය කියයි.

මෙම පුද්ගලයා කුඩා අවියක් නිරතුරුවම ඉනෙහි සඟවා සිටින බවට පානදුර කොට්ටාස නීතිය බල ගැන්වීමේ ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකුට ලද තොරතුරකට අනුව සැකකරු පොකුණුවිට දී අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධරයකු පැවසිය.

ඔහුගෙන් කළ ප්‍රශ්න කිරිමේ දී පදිංචි පොකුණුවිට කරන්වල නිවස පරික්ෂා කිරිමේ දී මන්නා පිහි දෙකක් ද සොයා ගැනීමට හැකි වු බව එම නිලධරයා වැඩිදුරටත් කීය.

Related posts

දිස්ත්‍රික්ක 8කට නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත්

colombotoday

FCID එකට දේශපාලන බලපෑම් එල්ල වෙනවා – ජවිපෙ කියයි

colombotoday

අමාරුවෙන් හම්බකරපු සල්ලිවලින් Kwidයක් ගන්න ඉන්නවනම් දෙපාරක් සිතා බලන්න !

colombotoday

මොනරාගල ගංජා SSPගේ වැඩ තහනම්..

Admin

උද්ඝෝෂණ සහ පෙළපාළි සංවිධාන කළ සජබ සංවිධායකවරුන්ට වැඩ වරදී?

colombotoday

මිදිගම වෙ-ඩි තැබීමක්

Admin