Colombo Today Local News

පාරවල්, කඩ සාප්පු වසා දැමේ… යාපනේ ශෝක ගී වයයි… උතුර පුරා මියගිය අය සමරයි (Video)

යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිකිරීම සදහා උතුරේ ස්ථාන කිහිපයක අද විවිධ සැමරුම් වැඩසටහන් සංවිධානය කර ඇත.

ප්‍රධාන සැමරුම උතුරු පළාත් ප්‍රධාන ඇමති සී.වී. විග්නේෂ්වරන්ගේ මූලිකත්වයෙන් මුලිලිවයික්කාල්හිදී පැවැත්විණි. ඒ සදහා දෙමළ සන්ධානය නියෝජනය කරන දේශාපලඥයන්ද සහභාගී වී සිටියහ.

මේ අතර යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් යාපනයේ මාර්ග සම්පූර්ණයෙන් වසා දමමින් මියගිය වැසියන් සිහිපත් කිරීමට එක්ව සිටි අතර, ශබ්ද විකාශන යන්ත්‍ර මගින් යාපනය නගරය පුරා ශෝක ගීත වාදනය කිරීමටද ඔවුන් කටයුතු කර ඇත.

මුලතිව් නගරයේ කඩ සාප්පු සියල්ල වසා දමමින් හර්තාලයක්ද ක්‍රියාත්මක කර ඇත.

Related posts

ගාල්ල වරායේ කොටසක් විදේශීය සමාගමට ලබාදෙන ගෝල් මරීනා ව්‍යාපෘතියට මනූෂ විරුද්ධ වෙයි

colombotoday

රනිල් – සජිත් විශේෂ හමුවක් හෙට

colombotoday

පැය දෙකක විශේෂ මෙහෙයුමකින් බීමත් රියදුරන් 188ක් අත්අඩංගුවේ

colombotoday

කොරෝනා වෛරසය සෑහෙන දුරකට පාලනය කර අවසන් – වසංගත විද්‍යා ඒකකය

colombotoday

බීමට දිය පොදක් ඉල්ලා පාරට බැස්ස, හිමිනමක් ඇතුළු 32ක් රිමාන්ඩ් !

colombotoday

හිටපු නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධන අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු 8කින් නිදහස්

colombotoday