Colombo Today Local News

දියතලාව ගුවන් හමුදා කදවුරේ පිපිරීමක්…

දියතලාව ගුවන් හමුදා කඳවුරේ අද උදෑසන පිපිරීමක් සිදුව තිබේ.

පුහුණු වීමක් අතර තුර සිදුවී ඇති මෙම පිපිරීමෙන් ගුවන් හමුදා ආධුනික සෙබළියක් හා ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනෙක් තුවාල ලබා ඇත.

පුපුරා ගොස් ඇත්තේ අත් බෝම්බයක් වන අතර නරියකන්ද නරියකන්ද ප්‍රදේශයේදී ගුවන් හමුදා පුහුණු අභ්‍යාසයක් අතර තුර මෙය සිදුව ඇත. තුවාලකරුවන් මේ වන විට දියතලාව මුලික රෝහල වෙත ඇතුළත් කළ බව ද වාර්තා වෙයි.

Related posts

ඇප නෑ.. මුසම්මිලුත් ජූලි 4 දක්වා වැලිකඩට

colombotoday

“පිටරටින් හාල් ගෙනත් කෑමට සිදුවීම අපට අගෞරවයක්” – ජනපති

colombotoday

බදුල්ලේ ලැයින් කාමරපෙළක ගින්නෙන් පුද්ගලයින් 50ක් අවතැන්

Admin

වයසක නෝනලා චූන් කරන පිරිමි ගණිකා මන්ත්‍රී ගැන විමල් කියයි

colombotoday

20 ට වැඩි අයටත් බූස්ටර් එන්නත

colombotoday

දේශපාලනඥයින්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ නීති සංශෝධනය කිරීමට තීරණයක්

colombotoday