Colombo Today Local News

ඉන්ධන මිළ ඉහළ දැමීම රටට යහපතක්.. පරිසර දූෂණය අඩුවෙනවා – ඇමති ඉරාන්

ඛණිජ තෙල් ඇතුළු පොසිල ඉන්ධන භාවිතය වැඩිවීමෙන් පරිසර දූෂණය ඉහළ ගොස් ඇති නිසා ඉන්ධන මිළ ඉහළ දැමීම යහපත් බව මුදල් රාජ්‍ය ඇමති එරාන් වික්‍රමරත්න මහතා පෙන්වා දෙයි.

ඉන්ධන මිල ඉහළ යාමෙන් පරිසර දූෂණය අඩුකරගත හැකි බවත්, ඉන් විකල්ප බලකශක්ති කෙරෙහි යොමුවන පිරිස වැඩිවන බවත් ඇමතිවරයා අවධාරණය කරයි.

එරාන් වික්‍රමරත්න මහතා මෙම අදහස් පලකළේ ඊයේ 10 මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

Related posts

(Video) ඉතිහාසයේ ලොකුම හොරකම ඉදිරියේ හීන් කෙදිරියක් පමණක් නගා නිහඩව සිටය හැකිද?

colombotoday

ශ්‍රීලනිප නව මහ ලේකම් දයාසිරි ජයසේකර

colombotoday

ඩලස් මාතර ශ්‍රීලනිප තනතුරුවලින් ඉල්ලා අස්වෙයි.. අලුත් පක්ෂයේ ලොකු තනතුරක් !

colombotoday

තෙල්දෙණිය කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් සාජන් මේජර්වරයෙක් සහ පොලිස් පරික්ෂකවරයෙක් සොයා මෙහෙයුම්

colombotoday

ONE SHIT ගොනජගේ තිත්ත ඇත්ත විස්තරේ. – නියෝජ්‍ය ඇමති රංජන් රාමනායක සිදුකල වංචා සහ දුෂණ

colombotoday

විදුලි කප්පාදුව පැය හත හමාරක් දක්වා දිගු කිරීමේ ලකුණු

colombotoday