Colombo Today Local News

එජාපය මැයි පෙළපාලිය හකුලා ගනී… ශ්‍රීලනිපය මඩකලපු යයි

මෙවර මැයි දිනයේදී මැයි පෙළපාලියක් නොපැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇතැයි වාර්තා වේ.

එළිමහනේ විශාල රැස්වීමක් වෙනුවට මැයි දින රැළිය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට තීරණය කොට ඇත.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැලිය මඩකලපුවේදී පැවැත්වීමට තීරණය කර ඇතැයි පැවසේ.

ජන සහභාගීත්වය පිළිබද පවතින අවිනිශ්චිතතාවය නිසා පක්ෂ දෙකම මෙම තීරණය ගෙන ඇතැයි වැඩි දුරටත් පැවසේ.

Related posts

බීමත් රියදුරන් සොයා මෙහෙයුම්

colombotoday

ඉන්දියාවේ වන්දනාවක යන්න උණ්ඩයකුත් අරන් ඇවිත්

Admin

Exclusive : බෝගස්වැවත් බදුර්දීන් යටතට – මුස්ලිම් ආක්‍රමණය නාමල්ගමින් ඇරබේ

colombotoday

විෂ පොල්තෙල් වෙළඳපොලේ තවමත් අලෙවි වෙනවා. – යැව්වා කිවුවට යවලා නෑ..

colombotoday

කොරෝනා කාලේ රැදවියන්ට සිය නිවෙස්වලට කතා කරන්නට නොමිළේ දුරකතන පහසුකම්

colombotoday

DIG නාලක සිල්වා අත්අඩංගුවට… 7 දක්වා රිමාන්ඩ්…

colombotoday