Colombo Today Local News

16 කණ්ඩායම ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ බලය අල්ලයි.. මීළග පාර්ලිමේන්තු දිනයේ නොසිතන පෙරළියක්

නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරන මැයි 08දා දේශපාලන පෙරළි රැසක් සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා පවසයි.

පෙරළි මොනවාදැයි දැන්ම නොකියන බවත් ඊළග පාර්ලිමේන්තු සැසිය ඇරඹුනු සැනින් ඒවා දැකබලාගත හැකි බවත් පවසන දිසානායක මහතා ආණ්ඩුවට සිතාගත නොහැකි දේශපාලන සිදුවිය හැකි යයිද කීය.

ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාව අප්‍රේල් 25 හෝ ආසන්න දිනකදී රැස්වන බවත් ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීමට වන යෝජනාව එහිදී ස්ථිරවම සම්මත කර ගන්නා බවත් ඔහු කියා සිටී.

Related posts

නව ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව සජබ අධිකරණයට

Admin

මින්පසු පාරේ පිස්සු කෙලියොත් බඩු බනිස්. – දඩේ ගෙදරට – පොලීසියට අලුතෙන්ම ආව CCTV කොට්ඨාශය

colombotoday

විදුලි රැහැනක පැටලී දෙදරු මව මිය යයි

Admin

අද පැවැත්වීමට තිබූ විරෝධතා පා ගමනකට අධිකරණ නියෝගයක්

colombotoday

වෙළඳ නෞකාවක සිට රෝගී ඉන්දියානුවෙකු නාවික හමුදාව කොළඹ වරායට ගෙන එයි.

colombotoday

මේ දක්වා කොරෝනා ආසාදිත නාවිකයින් ගණන 95 ක්

colombotoday