Colombo Today Local News

ව්‍යවස්ථා සංශෝධනයෙන් සිංහල සහ දෙමළ භාෂාවත් රාජ්‍ය භාෂා කිරීමට යෝජනා කෙරේ

සිංහල හා දෙමළ භාෂා ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා ලෙස සදහන් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය විය යුතු බව රාජ්‍ය භාෂා හා සංවාද අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සදහන් කරයි.

වත්මන් ව්‍යවස්ථාවේද 18.1 ශ්‍ර ලංකාවේ රාජ්‍ය භාෂාව සිංහල භාෂාව වන්නේය යැයි සටහන් වී ඇති අතර දෙමළ භාෂාවද රාජ්‍ය භාෂාවක් වන්නේය යනුවෙන් 18.2 හි සදහන් වේ.

කෙසේ වෙතත් ව්‍යවස්ථා සංශෝධනය තවමත් අවසන් වී නොමැති කරුණක් බවට පත්ව ඇති හෙයින් තම යෝජනාව සංශෝධනයක් ලෙස ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා සදහන් කරයි.

Related posts

ව්‍යවස්ථා මණ්ඩලය රැස්වෙයි… ව්‍යවස්ථා කමිටු වාර්තාව අද පාර්ලිමේන්තුවට

colombotoday

රෝසි සහ ඉමිටියාසුත් එජාප කෘත්‍යාධිකාරියෙන් දොට්ට !

colombotoday

කළු තුෂාරගේ ගෝලයෙක් කොටු

colombotoday

සංචරණ සීමාවලට යටත්ව හුදෙකලා බව ඉවත් වූ ප්‍රදේශ මෙන්න

colombotoday

චාමර වීරසිංහ බලන්න එන්න එපා, කරදරයි රෝහලෙන් පණිවිඩයක්

Admin

කොරෝනා ආසාදිත පූජකයාගේ දේවමෙහෙයට ආ බැතිමතුන් සොයයි

colombotoday