Colombo Today Local NewsTop Stories

ශ්‍රී ලංකා මහ බැංකුව වහා ම ක්‍රියාත්මක වන පිරිදි යළි මුදල් අමාත්‍යංශය යටතට

අගැමැතිවරයා අමාත්‍ය ධූරය දැරූ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය යටතේ පැවති ශ්‍රී ලංකා මහ බැංකුව වහා ම ක්‍රියාත්මක වන පිරිදි යළි මුදල් අමාත්‍යංශය යටතට පත් කර තිබේ.

Related posts

පාසල් දැරියක් සමූහ දූෂණයට ලක් කළැයි තිදෙනකු අත්අඩංගුවට

Admin

පස් වැනි වතාවටත් රනිල් අද අගමැති තනතුරේ දිවුරුම් දෙයි

colombotoday

ගුරු විභාගයෙන් උපාධිධාරීන් 2,400ක් තෝරාගෙන අවසන් – සුසිල් ප්‍රේම්ජයන්ත්

Admin

දකුණු කොරියාවට වැඩමකල ඥානසාර හිමිට සුවිශේෂී පිළිගැනීමක්

colombotoday

“හෙළ ජාතික අභිමානය තහවුරු කිරීමටනම් ගමේ බලයත් එජාපයට දිය යුතුයි” – අගමැති

colombotoday

දුම්රියකදී සංචාරකයෙකුගේ දස ලක්ෂයකට විදලා

Admin